විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුයි
June 18, 2017 01:28 pm
නව ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වා දෙන්නේ නම් විධායක ජනාධිපතිධුරය අනිවාර්යයෙන් අහෝසි කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පි.පෙරේරා මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ප්‍රමාණවත් නොවන බවයි.
කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.