අලි ප්‍රහාරයෙන් නොඑන ගමන් යයි

අලි ප්‍රහාරයෙන් නොඑන ගමන් යයි

May 22, 2017   12:00 pm



මැදවච්චිය, කුඩාවල්පොළ ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබේ.

පහරදීමෙන් බරපතල තුවාල ලැබූ අදාළ කාන්තාව මැදවච්චිය  රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 30 හැවිරිදි කාන්තාවකි.

මෘත ශරිරය මැදවච්චිය මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය අද සිදු කිරීමට නියමිතය.