දකුණු පළාත් සභාවට දෝෂාභියෝගයක්
May 22, 2017 08:34 am
දකුණු පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බව දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඒකාබද්ධ විපක්ෂයට පළාත් සභාවේ බලය ලබාගැනීම සඳහා මෙම දෝෂාභියෝගය ගෙන එන බවය.