මැතිවරණය කල්දැමීමේ සූදානමක් පවතිනවාද?

මැතිවරණය කල්දැමීමේ සූදානමක් පවතිනවාද?

May 22, 2017   08:22 am



ඇතැම් අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ හරහා පළාත් සභා මැතිවරණ කල්දැමීමේ සූදානමක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටළු මතුවන බව පැෆරල් සංවිධානය පවසයි.

පළාත් සභා පනත සංශෝධනය කළ යුතු බවට ඇතැම් මන්ත්‍රීවරුන් සිදු කරන ප්‍රකාශ තුළින් මේ බව පැහැදිලි වන බව එම සංවිධානය සඳහන් කළේය.