ගුවන් යානයක දුමාරයක් හේතුවෙන් කටුනායකට ගොඩ බස්සවයි

ගුවන් යානයක දුමාරයක් හේතුවෙන් කටුනායකට ගොඩ බස්සවයි

May 19, 2017   09:50 pm




තායිලන්තයේ සිට දෝහා බලා පියාසර කරමින් තිබූ බෝයිං 787-800 කටාර් එයාවේස් ගුවන් යානයක් හදිසියේ ඇතිවූ දුමාරයක් හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට ගොඩ බස්සවා තිබේ.

මගීන් 202ක් සහ කාර්ය මණ්ඩලයේ 15 දෙනකු යානයේ සිට ඇති අතර ඔවුන් ආරක්ෂිතව ඉවත් කරමින් සිටියි.