අන්තරේ කැඳවුම්කරු ලහිරු අත්අඩංගුවට ගන්න වරෙන්තු May 19, 2017 06:09 pm 2015 වසරේ සිද්ධියකට අදාළ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු 6 දෙනෙකුට අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.