ආරක්ෂක ලේකම් ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වෙයි?
May 19, 2017 02:26 pm
ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම ධුරය සඳහා නම් කිරීමට අදාළ නිර්දේශය මේ වන විටත් ජර්මානු රජය වෙත යොමු කර ඇති බවයි.
මේ වන විට ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන කරුණාතිලක අමුණුගම මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බව සඳහන්ය.
කරුණාසේන හෙට්ටිආරච්චි මහතා 2015 වසරේ සැප්තැම්බර් මස 09 වනදා සිට ආරක්ෂක ලේකම්ධුරයේ කටයුතු කරයි.