ඉන්දියන් ප්රිමියර් ලිග් අවසන් තොරා ගැනීම් තරඟ අදත්
May 19, 2017 09:16 am
ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබන සෙසු කණ්ඩායම තෝරා ගැනීමේ තරඟය අද (19) පැවැත් වෙයි.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර එම තරඟය බැංග්ලෝර්හිදී පැවැත්වීමට නියමිතයි.
අද තරඟයෙන් ජයගන්නා කණ්ඩායම රයිසින් පුනේ සුපර්ජයන්ට් කණ්ඩායම සමඟ ලබන ඉරිදා හයිද්රාමබාද්හිදී අවසන් මහා තරඟයට මුහුණදෙනු ඇත.