වර්ෂාව අඩු වීමෙන් වගාවන්ට බාධා

වර්ෂාව අඩු වීමෙන් වගාවන්ට බාධා

April 26, 2017   08:32 am

පවතින අඩු වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වගා කිරීම් කටයුතු සීමා කිරීමට සිදුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පලුගස්වැව මහතා පැවසුවේ බොහොමයක් ජලාශවල ජලය ඉතා පහත මට්ටමක පවතින බවයි.

කෙසේ වෙතත් මෙවර යළ කණ්නයේද වගා කටයුතු සීමා වී ඇති බව ද වසන්ත බණ්ඩාර පලුගස්වැව මහතා පෙන්වා දෙයි.