බැට්මිටන් සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයි

බැට්මිටන් සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයි

April 21, 2017   02:54 pm


ශ්‍රී ලංකා බැට්මිටන් සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

ඒ හේතුවෙන් තාවකාලික වැඩපිළිවෙළක් වශයෙන් බැට්මිටන් සංගමයේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා එහි නිසි බලධරයා ලෙසද පත් කර ඇත.

එමෙන්ම 2017 නව නිලධාරී නිලවරණය  ඉදිරියේදී කැඳවීමට නියමිත බවද වාර්තා වෙයි.