වැලිගමුවෙන් මළ සිරුරක් හමුවෙයි

වැලිගමුවෙන් මළ සිරුරක් හමුවෙයි

April 21, 2017   08:44 am


රඹුක්කන, වැලිගමුව ප්‍රදේශයේ නිවසක් අසළ  තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසියට ලද තොරතුරක් මත අදාළ මළ සිරුර සොයාගත් බව රඹුක්කන පොලීසිය පැවසුවේය.

මරුණකරු වැලිගම, තොටවැල්ල ප්‍රදේශයේදී පදිංචිව සිටි 53 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබේ.

මෘත ශරීරය කෑගල්ල  රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර රඹුක්කන පොලීසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරයි.