Back to Top

  මේ වසරේ සමාජ ජාල වෙබ් අඩවි ගැන පැමිණිලි 850ක්

මේ වසරේ සමාජ ජාල වෙබ් අඩවි ගැන පැමිණිලි 850ක්

April 20, 2017  09:17 am

Bookmark and Share
Ad

මේ වසරේ ගතවූ කාලසීමාව තුළ සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධයෙන් පැමිණිලි 850ක් පමණ ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ප්‍රධාන ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ එම පැමිණිලි අතුරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් බවයි.

ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යාමේදී වැඩි අවධානය යොමු කළ යුතු බවද රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසා සිටියේය.