Back to Top

 මේ පාර ජනතාව තීරණයක් ගන්නවා

මේ පාර ජනතාව තීරණයක් ගන්නවා

April 20, 2017  08:59 am

Bookmark and Share

වත්මන් රජය දිනෙන් දින විපක්ෂයට විවිධ මාතෘකා ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට එරෙහිව ජනතාව තීරණයක් ගනු ඇති බවයි.

කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කරයි.