Back to Top

  පන්නල වෙඩි තැබීමක්-1ක් මරුට

පන්නල වෙඩි තැබීමක්-1ක් මරුට

April 20, 2017  08:41 am

Bookmark and Share


 පන්නල, ගෙන්ඩියගල, පරගහවත්ත ප්‍රදේශයේදී ද තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොල් වත්තකට අනවසරයෙන් ඇතුළු වී ඇති අදාළ තරුණයා හට එහි මුරකරු විසින් වෙඩි තබා ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ ගෝනවල, වලගෙදර ප්‍රවදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකු වන අතර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
 


MOST VIEWED VIDEO STORIES