කුසල් එක්දින මංගල ශතකය ලබයි

කුසල් එක්දින මංගල ශතකය ලබයි

March 28, 2017   05:27 pm


කුසල් මෙන්ඩිස් තම මංගල එක්දින ශතකය ලබා ගැනීමට අද සමත් විය.

පන්දු 102ක් තුළ ඔහු හතරේ පහර 09 ක්ද , එක් හයේ පහරක්ද එල්ල කරන ලදී.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ අතර පැවැත්වෙන දෙවන එක් දින තරගයේදී මෙලෙස ශතකයක් ලබා ගනු ලැබිණි.