මාධ්‍ය නියාමනයක් අවශ්‍යවන්නේ මාධ්‍ය පාලනයට නෙවෙයි

මාධ්‍ය නියාමනයක් අවශ්‍යවන්නේ මාධ්‍ය පාලනයට නෙවෙයි

March 28, 2017   12:49 pm



මෙරටට මාධ්‍ය නියාමනයක් අවශ්‍ය වන්නේ ආණ්ඩුවට අවශ්‍ය ලෙස මාධ්‍ය  පාලනය කිරීමට නොවන බව රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා පවසයි.

නුවරඑළිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.