දිස්ත්‍රික් සංවර්ධනයට සහය නොදෙන පාර්ශව ගැන තීරණයක් ගන්නවා

දිස්ත්‍රික් සංවර්ධනයට සහය නොදෙන පාර්ශව ගැන තීරණයක් ගන්නවා

March 28, 2017   12:35 pm


දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සඳහා සහයෝගය ලබානොදෙන පාර්ශව පිළිබඳව ඉදිරියේ දී රජය තීරණයක් ගනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය  දුමින්ද දිසානායක මහතා පවසයි.

 ඒ සඳහා ආණ්ඩුව සාධාරණ විසදුමක් ලබාදෙනු ඇති බව ද මහලේකම්වරයා මෙහිදි සඳහන් කළේය.

අනුරාධපුර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ සමාප්තිය සටහන් කරමින් පැවති උත්සව සභාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමත්‍ය  දුමින්ද දිසානායක මහතා මේ බව සඳහන් කළේය.