වැඩ බලන ධීවර ඇමති ලෙස දිලිප් වෙදආරච්චි පත්කරයි

වැඩ බලන ධීවර ඇමති ලෙස දිලිප් වෙදආරච්චි පත්කරයි

March 27, 2017   01:13 pm



වැඩ බලන ධීවර අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පත් කර ඇත .
        
ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා නිල සංචාරයක් සඳහා පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යධුරයේ වැඩ බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පත් කරනු ලැබ තිබේ .
         
මෙම පත්කිරීම අතිගරු ජනාධිපතිතුමා විසින් සිදුකර ඇත .