ටොකියෝ නුවර හිම කන්දක් කඩා වැටෙයි
සයුරෙන් එතෙර

ටොකියෝ නුවර හිම කන්දක් කඩා වැටෙයි

March 27, 2017   12:55 pm



ජපානයේ ටෝකියෝ නුවරට උතුරින් පිහිටි ප්‍රදේශයක සිදු වූ හිම කඳු කඩා වැටීමක් හේතුවෙන් පාසල් සිසුන් ඇතුලු පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බවට වාර්තාවෙයි.
 
කඳු නැගීම පිළිබඳව අධ්‍යයන වැඩ සටහනක් සඳහා සහභාගී වූ පාසල් සිසුන් ඇතුළු 70ක පමණ පිරිසක් අනතුර සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ සිට ඇති බව වාර්තා වෙයි.