මිහින්තලේ නිවසකින් අභිරහස් ලෙස මියගිය මළ සිරුරක් මතුවෙයි

මිහින්තලේ නිවසකින් අභිරහස් ලෙස මියගිය මළ සිරුරක් මතුවෙයි

March 25, 2017   03:12 pm


          
මිහින්තලේ ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ. 

මිය ගොස් ඇත්තේ 37 හැවිරිදි සීප්පුකුලම හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය ප්‍රකාශ කළේය. 

මොහු සිය අනියම් බිරිඳ ඝාතනය කිරීමේ චෝදනාව මත බන්ධනාගාරගතව සිට මාස කිහිපයකට පෙර ඇප මුත මුදා හැර සිටි පුද්ගලයෙකු බවද වාර්තා වෙයි.