පාර්ලිමේන්තුව අද රැස්වෙයි
March 21, 2017 08:17 am
පාර්ලිමේන්තුව අද(21) යළි රැස්වීමට නියමිතය.
අද (21)පස්වරු 1.00ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
අද(21) දිනයේ ඒකාබද්ධ විපක්ෂය විසින් මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.
අදාළ යෝජනාව තමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.