වත්මන් ආණ්ඩුවෙන් කිසිදු පාර්ශවයකට සහනයක් නෑ

වත්මන් ආණ්ඩුවෙන් කිසිදු පාර්ශවයකට සහනයක් නෑ

March 20, 2017   12:14 pm


තරුණයින්ට පමණක් නොව කිසිදු පාර්ශවයකට වත්මන් ආණ්ඩුවෙන් සහනයක් අපේක්ෂා කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය  නලින්ද ජයතිස්ස මහතා පවසයි.

එම පක්ෂයේ කළුතර දිස්ත්‍රීක් තරුණ සමුළුව අමතමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට කටයුතු කළ පිරිස් පවා නොසලකා හැර ඇති බවය.