Back to Top

Ad

වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ නැංවීමට විශාල සටනක් කරනවා

වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ නැංවීමට විශාල සටනක් කරනවා

March 20, 2017  08:26 am

Bookmark and Share


වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ නැංවීම වෙනුවෙන් ඉදිරියේදී විශාල සටනක් සිදු කරන බව   විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ රැස්වීමකට එක්වෙමින් හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.