වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ නැංවීමට විශාල සටනක් කරනවා

වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ නැංවීමට විශාල සටනක් කරනවා

March 20, 2017   08:26 am



වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ නැංවීම වෙනුවෙන් ඉදිරියේදී විශාල සටනක් සිදු කරන බව   විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ රැස්වීමකට එක්වෙමින් හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.