රජයට සිදු කළ හැක්කේ රටේ ප්‍රශ්න වැඩි කිරීම පමණයි

රජයට සිදු කළ හැක්කේ රටේ ප්‍රශ්න වැඩි කිරීම පමණයි

March 20, 2017   07:44 am



වත්මන් රජයට මෙරට තුළ පවතින ප්‍රශ්නවලට විසඳුම් නොමැති බවත් ඔවුන්ට සිදු කළ හැක්කේ පවතින ප්‍රශ්න තවත් වැඩි කිරීම පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

මොණරාගල පැවති සමාජවාදි තරුණ සංගමයේ උත්සවයකට එක්වෙමින් සමන්ත විද්‍යාරත්න මහතා මෙම අදහස් පළ කළේය.