Back to Top

මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලා විරෝධතාවක්

මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලා විරෝධතාවක්

March 19, 2017  09:40 pm

Bookmark and Share


පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගය  මදුරන්කුලිය ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක නිරත වී තිබේ.

මදුරන්කුලිය, මහකුඹුක්කඩවල මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලා එම විරෝධතාවය පැවති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

MOST VIEWED VIDEO STORIES