මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලා විරෝධතාවක්

මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලා විරෝධතාවක්

March 19, 2017   09:40 pm



පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගය  මදුරන්කුලිය ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක නිරත වී තිබේ.

මදුරන්කුලිය, මහකුඹුක්කඩවල මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලා එම විරෝධතාවය පැවති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.