රට ගොඩනගන නිවැරදි මාවත ප්‍රතිපත්තිය එළිදැක්වීම අද
February 28, 2017 08:11 am
වර්තමාන රජය නිවැරදි දිශාවට යොමුකිරීමේ අරමුණින් රට ගොඩනගන නිවැරදි මාවත පිළිබදව පැහැදිලි කිරීම සඳහා වන ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම අද(28) දිනයේ සිදුකරන බව ශ්‍රී ලංකා ජාතික මහ සභාව පවසයි.
එම සභාවේ සභාපති පුජ්‍ය අතුරලියේ හිමි සඳහන් කළේ එම ප්‍රතිපත්තිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්වීමට බලාපොරොත්තු වන බවය.