බලපත්‍ නැති තුවක්කුවක් සමඟ 1ක් කොටු

බලපත්‍ නැති තුවක්කුවක් සමඟ 1ක් කොටු

February 27, 2017   10:26 am



කිරුළපන, නන්දිමිත්‍ර ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව පතුරොම් තුවක්කුවක් ළඟ තබා ගෙන සිටි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කිරුළපන පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ සෝදියකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.

ඔහු අද(27) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කිරුළපන පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.