රාමනාදජුරම් කොංග්‍රස් පක්ෂ සභාපතිට පක්ෂය අහිමිවෙයි

රාමනාදජුරම් කොංග්‍රස් පක්ෂ සභාපතිට පක්ෂය අහිමිවෙයි

February 26, 2017   11:42 am





ශ්‍රී ලංකාවේ සිට රත්‍රං ජාවාරමක නිරත වූ ඉන්දීය රාමනාදජුරම් කොංග්‍රස් පක්ෂයේ සභාපතිවරයා එම පක්ෂයෙන් නෙරපා හැර තිබේ.

පසුගිය දා රත්‍රං ජාවාරමකට අදාළව ඔහු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

රත්‍රං කිලෝ ග්‍රෑම් 12ක් සමඟින් ඔහු අත්අඩංගුවට ගත් අතර ශ්‍රී ලංකාව හා  ඉන්දියාව අතර සිදු කරනු ලැබූ රත්‍රං ජාවාරමකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.