කොමිස් නිසා සහල් මිල ඉහළ යනවා

කොමිස් නිසා සහල් මිල ඉහළ යනවා

February 26, 2017   11:14 am


රජයට අයත් වී වෙළෙඳපලට නිකුත් කිරීමේ දී කොමිස් මුදල් ලබාගැනීමට සහල් මිල ඉහළයාමට හේතුවක් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මාස් කන්නයේ වගා කර ඇත්තේ ඊට පෙර වගා කළ කුඹුරු ප්‍රමාණයෙන් අඩක් පමණ වීම ද සහල් අර්බුදයට හේතු වී ඇති බවය.