අනතුරින් 1ක් මරු දකියි

අනතුරින් 1ක් මරු දකියි

February 26, 2017   10:01 am



උඩුබද්දාව - නාත්තණ්ඩිය මාර්ගයේ දුම්මලසූරිය ප්‍රදේශයේ දී ‍සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 යතුරුපැදියක් හා පාපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

 අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු දුනකදෙනිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

  මියගොස් ඇත්තේ උඩුබද්දාව ප්රනදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි අයෙකි.
 
අනතුර සම්බන්ධයෙන් දුම්මලසූරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.