යකඩ යකාට 1ක් බිලි

යකඩ යකාට 1ක් බිලි

February 26, 2017   09:34 am



 කොච්චිකඩේ, දළුවකොටුව ප්‍රදේශයේ දී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 කොළඹ සිට හලාවත බලා ධාවනය වු දුම්රියේ ගැටීමෙන් ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

 මියගොස් ඇත්තේ දළුවකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි අයෙකි.
 
 මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගායේ තබා ඇති අතර කොච්චිකඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.