එදා කරන්න බැරි වූ සංවර්ධනය අද කරනවා

එදා කරන්න බැරි වූ සංවර්ධනය අද කරනවා

February 25, 2017   08:50 am



පසුගිය ආණ්ඩුව යටතේ ගොඩගැනීමට නොහැකිවූ රට සංවර්ධනය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව පියවර ගනිමින් සිටින බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ පැවති ආණ්ඩුවට ආර්ථිකය හමුවේ රට තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක තිබූ බවය.

ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයා මේ බව කියා සිටියේය.