සියලුදෙනා එක්ව කටයුතු කළ යුතුයි

සියලුදෙනා එක්ව කටයුතු කළ යුතුයි

February 25, 2017   08:43 am



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව මනූෂ නානායක්කාර නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ අර්ථවත් නොවන ක්‍රියා මඟින් පාලන බලය වෙනස් කිරීමට හැකියාවක් නොමැති බවය.

ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරනුයේ ජනතාව විසින් බව මනූෂ නානායක්කාර නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙයි.