විමල් ප්‍රතිපත්තිගරුක නෑ

විමල් ප්‍රතිපත්තිගරුක නෑ

February 25, 2017   08:31 am



විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රතිපත්තිගරුකව ක්‍රියා නොකරන බව අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ දේශපාලනමය වාසි ලබාගැනීම සඳහා ඔහු ක්‍රියාකරමින් සිටින බවය.

කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.