විදුලි නිෂ්පාදනය සීමා වෙලා

විදුලි නිෂ්පාදනය සීමා වෙලා

February 25, 2017   08:26 am


දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ මෙරට විදුලි නිෂ්පාදනය සීමා වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ විදුලි උත්පාදනය සීමා වුවද විදුලිය කප්පාදු කිරීමක් සිදු නොකරන බවය.