ඉල්ලා අස්වුණු හේතුව සුසිල් කියයි

ඉල්ලා අස්වුණු හේතුව සුසිල් කියයි

January 22, 2017   04:59 pm



තමාට සිදුවූයේ සෑදුව ලේඛනයකට අත්සන් තැබීමට බවත් තමා එයට අත්සන් තැබුවේ අකමැත්තෙන් බවත් හිටපු එ.ජ. නි.ස මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශකර සිටියේ එළ‍‍ඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්කකර ගනිමින් කඩුවෙල දී පැවති රැළියක් අමතමින්.

ලේඛනයට පමණක් අත්සන වලංගුවන ලෙස උසාවි නියෝගයක් ලබාගත් අතර මැතිවරණකොමසාරිස් එය පිළිගත් බවද එම මහතා පවසයි.

ඒ හේතුව නිසා තමා ඉල්ලා අස් වූ බවද ඔහු තවදුරටත් ප්‍රකාශකර සිටියේය.