විරෝධතාවක් නිසා මාර්ගය අවහිරයි!

විරෝධතාවක් නිසා මාර්ගය අවහිරයි!

January 22, 2017   10:22 am


පරණ ගාලුපාරේ මොරටුව, සාරික්කුමුල්ල ප්‍රදේශයේ මාර්ගය අවහිර කරමින් ප්‍ර දේශවාසීන් පිරිසක් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර තිබේ.

මාර්ගයක් අලුත්වැඩියා කරන ලෙස ඉල්ලා සිදුකරන මෙම විරෝධතාව හේතුවෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.