රිය අනතුරකින් පුද්ගයෙක් මරු දකියි

රිය අනතුරකින් පුද්ගයෙක් මරු දකියි

January 22, 2017   10:21 am



ඌරුබොක්ක - කොටපොල මාර්ගයේ ගෝනහේනවත්ත ප්‍රදේශයේදී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
 
යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරෙන් තුවාල ලැබු යතුරුපැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා දෙණියාය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ රොටුඹ ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි අයෙකි.

අනතුර සම්බන්ධයෙන් කොස්මෝදර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.