ගිවිසුම් සියල්ලම ජුනි මසට පෙර අත්සන් කරනවා
January 18, 2017 02:56 pm
චීනය, සිංගප්පූරුව හා ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම් සියල්ලක්ම මේ වසරේ ජුනි මසට පෙර අත්සන් කිරීමට කටයුතු කරන බව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පවසයි.
ස්විට්සර්ලන්තයේ ඩවොස් නුවර පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා ඇත.