සීමා නීර්ණ වාර්තාව බාරදෙයි

සීමා නීර්ණ වාර්තාව බාරදෙයි

January 17, 2017   05:10 pm



සීමා නීර්ණ අභියාචනා කමිටු වාර්තාව අද(17) දිනයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත බාරදී තිබේ.

වාර්තාව සඳහා සියලුම කමිටු සාමාජිකයන් අත්සන් තබා ඇති බව අශෝක පීරිස් මහතා සඳහන් කළේය.