හම්බන්තොට සිද්ධියේ 10කට ඇප
January 16, 2017 12:40 pm
හම්බන්තොට, මිරිජ්ජවිල ප්රදේශයේදී පසුගියදා ඇති වූ කලහාකාරි සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙකු ඇප මත මුදාහැර තිබේ.
හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට ඉදිරීපත් කිරිමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරිර ඇප 03ක් මත මුදා හැරීමට නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
සෙසු සැකකරුවන් 24 දෙනා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.