බැඳුම්කර සිද්ධිය ගැන විවාදයක් 24දා

බැඳුම්කර සිද්ධිය ගැන විවාදයක් 24දා

January 12, 2017   09:34 am



මෙම මස 24 වනදා බැඳුම්කර සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තුව තුළ විශේෂ විවාදයක් පැවැත්වීමට නියමිතබව පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.