ආයෝජකයින් පැමිණීම නිශ්චිත නෑ

ආයෝජකයින් පැමිණීම නිශ්චිත නෑ

December 4, 2016   01:43 pm




මෙරට තුළට ආයෝජකයින් පැමිණීම නිශ්චිත නොවන බව රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ මහබැංකු බැඳුම්කර සිදුවීම ඇතුළු සිදුවීම් හේතුවෙන් ආයෝජකයින් මෙරටට පැමිණීමේ බලාපාරොත්තු තබාගත නොහැකි බවයි.

රජය විසින් බැඳුම්කර වංචාවේ වැරදිකරුවන් හට දඩුවම් ලබාදීම ප්‍රමාද කරමින් පවතින බවද රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසුවේය.