පදිංචියට ආසන්නතම පාසලේ ඉගෙනුම් අවස්ථා

පදිංචියට ආසන්නතම පාසලේ ඉගෙනුම් අවස්ථා

October 1, 2016   07:57 am


සෑම පාර්ශවයකටම සාධාරණ ලෙස සැලකීම තම ප්‍රතිපත්තිය බව අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ සෑම ළමයෙකුටම තම පදිංචියට ආසන්නතම පාසලේ ඉගෙනුම් අවස්ථා ලබාදීම රජයේ අරමුණ බවයි.

කුරුණෑගල, ඉබ්බාගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකදී අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.