වතුකරයේ ජනතාවට යහපත් කලක්

වතුකරයේ ජනතාවට යහපත් කලක්

August 28, 2016   07:11 pm



වතුකරයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වතුකරයේ ශීඝ්‍ර සංවර්ධනයක් සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වාදෙන බවයි.

හැටන් නගරයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.