යුද්ධයක් ඇති වීමට යළි ඉඩක් නෑ

යුද්ධයක් ඇති වීමට යළි ඉඩක් නෑ

August 28, 2016   07:06 pm



රට තුළ යුද්ධයක් ඇති වීමට යළි ඉඩ ලබා නොදන බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ නව ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒකීය රටක් තුළ බලය බෙදීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාගේ සහය අපේක්ෂා කරන බවයි.

 මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා මෙම අදහස් පළ කළේය.