ශ්‍රී ලංකාව ලකුණු 226යි

ශ්‍රී ලංකාව ලකුණු 226යි

August 28, 2016   06:34 pm



සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන තෙවන එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.2දී සියලුදෙනා දැවී ලකුණු 226ක් ලබා ගැනීමට සමත්විය.

එහිදී තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 42ක්, දිනේෂ් චන්දිමාල් 102 ලබා ගැනීමට සමත් විණි.

පන්දුවෙන් දස්කම් පෑ ඇඩම් සම්පා කඩුළු 3ක් බිඳ දැමූ අතර ජේම්ස් ෆෝල්ක්නර්, මිචෙල් ස්ටාෆ්, ජෝන් හස්ටින්ස්, යන අය කඩුළු 2 බැගින් දවා ගැනීමට සමත් වුණි