ලංගම පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළක්?

ලංගම පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළක්?

August 28, 2016   11:04 am





ලංකා ගමනා ගමන මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ලංගම වෘත්තීය සමිති පවසයි.

ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් පවතින බව සමස්ත ලංකා ප්‍රවාහන සංගමයේ ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේය.