කරු ගයන්තගේ පුටුවේ වැඩබලයි

කරු ගයන්තගේ පුටුවේ වැඩබලයි

August 26, 2016   10:59 am



පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විදේශගතවීම හේතුවෙන් එම තනතුරේ වැඩබැලීම සඳහා නි‍යෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා එම තනතුරට පත්කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම පත්කිරීම සිදුකර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.