ඉන්දීය ධීවරයින්ට අවස්ථාව දීම ස්වාධිපත්‍ය පාවාදීමක්

ඉන්දීය ධීවරයින්ට අවස්ථාව දීම ස්වාධිපත්‍ය පාවාදීමක්

June 25, 2016   09:22 pm



උතුරේ ධීවර කර්මාන්තයේ නිරතවීමට ඉන්දීය ධීවරයින්ට අවස්ථාව ලබාදීම මෙරට ස්වාධිපත්‍ය පාවාදීමක් බව සමස්ත ලංකා පොදුධීවර සම්මේලනය පවසයි.

එහි ජාතික සංවිධායක රත්න ගමගේ මහතා සඳහන් කළේ උතුරේ ධීවර කර්මාන්තය නිරතවීමට ඉන්දීය ධීවරයින්ට දින කිහිපයක් ලබාදීමට රජය සැළසුම් කරමින් සිටින බවයි.

ඒ වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට පැමිණීමට රජය සුදානමින් සිටින බවට ද ඔවුන් චෝදනා කරයි.